Pages

අන්තජාලයෙන් මුදල් උපයන්න පහසු මගක්

2012/08/31

සදාකල් ජනප්‍රිය ගීත 5

කොහේද කොහේද අපේ ලොවක්

කොහේද කොහේද අපේ රටක්

මුරකාවල් නැති වැට කොටු බැමි නැති

අපේම අපේම නවාතැනක්

කදුළු බිදක් මා වෙනුවෙන්

නොසැලෙන්නයි ඔඛේ ඇසින්

ආදරයේ අනුකම්පා

අයදින්නට එපා මගෙන්


 පවුරු වළල්ලක් බැදලා

සතරඅතේ අවි ගත් මුර සෙබළුන් යොදලා

පවුරු වළල්ලම බිදලා

මං එනවා මුරකාවල් අතරින් රිංගා
කදුළු හුරතල් වැඩිද මංදා

පුංචි දේටත් හැඩෙන හින්දා

හදේ ගැඹුරුම තැනක රන්දා

කදුළ දුක රහසේම වින්දා


 දගගෙයි දඩුවම් සියුමැලි වැඩිනම්

අලුගෝසුවනේ එල්ලාපන්

අලුගෝසුවනේ එල්ලාපන්

කටුඉඹුලේ අප එල්ලාපං


No comments:

Post a Comment

ලිපිය සම්පූර්ණයෙන්ම කියෙව්වනං ඔයාලට හිතෙන දේ අමතක වෙන්ඩ කලින් මෙතනම ලියලා දාන්ඩ.......

Related Posts Plugin for WordPress, Blogger...
View My Stats free counters

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t Add smileys to Blogger +