ඔනන් ළගදි දවසක මට හම්බවුණා මරු බඩුවක්. එහෙම දෙයක් හම්බුණාම ඒක ඔයාලටත් දෙන එක මගේ යුතුකමනේ. හැබැයි ඉතින් මේ බඩ්ඩ ඔයාල මීට කලිං පාවච්චි කරලා තියනවද කියලා කියන්ඩ මම දන්නේ නෑ. සමහර විට මේකම ඔයාලත් පාවිච්චි කරලා ඇති. වියදමකුත් නැත්තං ආතල් එකත් තියනවනං තව මොන කතාද? මට මේක අලුත් හින්දා මම මේක ඔන්න ඔයාලට දෙනවා.
දවසක් යාළූවෙකුගේ උපන්දින සාදයකදි තමයි මට මෙක අහුවුණේ. එදා සාදේ ටිකක් කම්මැලි විදියට තමයි තිබුණේ. යාළුවෝ ටික හිටියට එච්චර ජොලියක් තිබුණේ නෑ. හැබැයි මේක අහුවුණාට පස්සේ නියමෙට නැගලා ගියා.
ඔන්න ඔයාලත් මේක අත්හදා බලන්ඩකො. අපේ පාටියට ගැලපෙන විදියට අපිට ඔ්නේ විදියට අපිටම පුළුවන් DJ එකක් දාගෙන නටන්ඩ. වැඩි විස්තර මොකටද? මෙන්න තියෙනවා ඒක.
දැං ඉති මේක දාගෙන ඔ්නේ විදියට නටන එකයි ඇත්තේ. සින්දු ටිකත් මේකෙන්ම තෝරලා දාගන්ඩ පුළුවන්.හොද නරක කොහොමද කියලත් කියන්ඩ හොදේ..........
![]() |
ඔය රූපේ උඩ කොටනඩකෝ |
දැං ඉති මේක දාගෙන ඔ්නේ විදියට නටන එකයි ඇත්තේ. සින්දු ටිකත් මේකෙන්ම තෝරලා දාගන්ඩ පුළුවන්.හොද නරක කොහොමද කියලත් කියන්ඩ හොදේ..........
ට්රයි එකක් දීලා බලන්න ඕන.
ReplyDeleteස්තූතියි