පඩි නඩි ලෙඩලු වැඩ නෑ මුං හැමදාම
වැඩටික පරක්කුයි ඒකලු ගෑනු නම
හිමිදිරියේම එක පුවතක් දැක්කාම
කවියක් කියන්නට හිතුනා හිටගෙනම
ඉරටත් හොරෙන් අදුරෙම එන්ජිම නැගිට
කැරකෙයි රෝද බැහැ නවතනු යයි හැටට
රියැදුරු නැතිලු එන්ජින් එක එලවන්ට
දැක්කෙමි ආශ්චර්යය බැහැ අදහන්ට



:a
:b
:c
:d
:e
:f
:g
:h
:i
:j
:k
:l
:m
:n
:o
:p
:q
:r
:s
:t
පුවතකට ලියැවුණු අගනා කවුපන්තියක්
ReplyDeleteඇයි එන්නැත්තෙ බ්ලොග් එක පැත්තෙ. කාලෙකින් පෝස්ට්ටුවක් නෑනේ.
ReplyDelete